Fuji Yama

Fuji Yama
....ආසියාවේ සොඳුරු සකුරා මල....

ජපානයේ අනන්‍යතාවය


ජපානයේ ජාතික ධජය

ජපානයේ ජාතික ධජය වර්ණ දෙකකින් සමන්විත වේ. සුදු වර්ණය මත දක්නට ලැබෙන රතු පැහැති වර්ණය මගින් සූර්යයා සංකේතවත් කරයි. ජපන් ජාතිකයන් සූර්යයා දෙවියන් ලෙස අදහන බැවින් මෙලෙස සංකේතවත් කරනු ලැබේ


ජපානයේ ජාතික ගීය

















සිංහල අර්ථය........

"කුඩා ගල් කැට කලක් තිස්සේ
ඵකට ඵක් වී පාසි පොදි බැඳ
රජතුමනි ඔබගේ දැහැමි පාලනය දිනේවා දිගුකල්"








ජපානයේ ජාතික පක්ෂියා



ජපානයේ ජාතික පක්ෂියා වන්නේ (Green Pheasant) කොළ පැහැති වළි කුකුළායි.






ජපානයේ ජාතික පුෂ්පය


ජපානයේ ජාතික පුෂ්පය වන්නේ සුන්දර සකුරා මලයි.